• Support
  • Search not functioning for Unicode characters (Sinhala)

@ctupramod මාස කිහිපයක් ගත වේවි. ඊළඟ 1.1 අනුවාදයට අංග 46(1) ක් සංවර්ධනය කරන්න සැලසුම් කරලා තියනවා. https://github.com/flarum/core/milestone/21

මෙතැන flarum/core2230 දැනටමත් සඳහන් කරලා තියන ගැටලු හතරෙන් දෙකක් විතරයි තවම ඉතිරි. නමුත් මේ අනුව https://github.com/flarum/core/milestones?state=closed අනෙක් අංගවලට ප්‍රමුඛත්මය දුන්නත් ඔයාට පසුගිය අනුවාද වලින් මේ ව්‍යාපෘතියේ සාමාන්‍ය සංවර්ධන වේගය අනුමාන කරගන්න පුළුවන්, පෙනෙන හැටියට එතරම් කාලයක් ගතවන එකක් නැහැ.

20 days later

thimiraonline 😃 Glad to see your here... I'm Pramod from Zoom.LK
ලංකාවේ අය තව කීපදෙනෙක් ඉන්නවා මම දැක්කා. ඇක්ටිව් නෑ සමහරු නම්..

    ctupramod මම මේක කාලයක් තිස්සේ follow කරා. Facebook group එක ලොකුවට function උන නිසා ෆෝරම් එකක් දාන්න එච්චර උවමනාවක් තිබ්බේ නෑ. ඒත් දැන් Facebook depend වෙන්න බැරි නිසා මේ සතියේ එකක් හැදුවා.

    https://community.androidwedakarayo.com

    අපේ news site එක https://androidwedakarayo.com

    Twitter ඉන්නව නම් ශේප් එකේ මට Follow පාරක් දාන්න. https://twitter.com/thimiraonline

    තව Flarum use කරන ලංකාවේ කොල්ලෙක් අඳුරගන්න හම්බුන එක සතුටුයි.

      thimiraonline Follow පාරක් දැම්මා.
      ෆේස්බුක් වැඩේ නම් හරියන්නේ නෑ තමයි මේ යන විදියට. උන්ගෙ ගෘප් වලින් depend වෙනවා කියන්නේ උන් කියන විදියට ඉන්නත් වෙනවා එක අතකින්. අනික ෆෝරම් එකක් වෙනම කරගෙන යන එක කොහොමත් වටිනවා ෆේස්බුක් ගෘප් එකකට වඩා.
      අපිත් කාලයක් තිස්සේ හොඳ forum softwear එකක් හෙව්වා සෙට් වුණේ නෑ. flarum එක කලින් අතෑරලා දාලා තිබ්බේ බීටා තිබ්බ නිසා. ස්ටේබල් වෙලා තියෙනවා දැක්කේ ස්ටේබල් එක රිලීස් කරලා දවස් ගාණකින්.
      කලින් අපි සූම් එකේ ෆොරම් එක කළේ vbulletin. මේ සැරෙත් ඒක ගත්තේ නැත්තේ ඒක කිසිම modern look එකක් නෑ. අනික කමියුනිටි සපෝට් එක අන්තිමයි උන්ගේ. ඊට පස්සේ XenForo එකයි මේකයි බල බල ඉඳලා මේකෙන් පටන් ගත්තා අපි.
      ෆෙෘ්රම් එක - https://www.muttiya.com/

        ctupramod මං Facebook Community Manager කෙනෙක් වෙලත් ෆේස්බුක් එකේ ඉන්නෙ නෑ. 🤣 අනික මේ මිනිස්සුන්ව පුලුවන් තරම් ඕවගෙන් ඈත් කරන්න ඕනේ. ඕකට යන්න යන්න මිනිස්සු මාරම විදිහට frustrated වෙනවා. Twitter එකෙ ඔය මුකුත් නෑ.

          thimiraonline සිරාවටම ! ඕකෙන් කට්ටිය ගලවගන්න එක ලේසි නෑ. මාකටිං වල ඉඳලා සේරම වෙන්නේ දැන් ෆේස්බුක් එකේනේ. ගොඩක් සයිට් වලට ට්‍රැෆික් හැදිලා තියෙන්නෙත් සෝෂල් මිඩියා රිෆර්ල්ස්නේ. ටුවිටරේ නම් පට්ට තමා ඉතිං ඒ අතින්. අනික හැමෝටම සෙට් වෙන්නේ නෑනේ ට්විටර් එකේ. filter වෙලා සෙට් එකක් ඉන්නේ ඇවිත් 😂

          Everyone please post in English outside of language pack discussions, as per our community guidelines. Not everyone can follow what is being discussed otherwise.

          ctupramod I guess something went wrong in between the beta and the stable

          Many changes were made, often to improve performance. This was certainly not done on purpose. But I doubt we will find any single change that's responsible for this, it's probably a group of changes that caused it.

          If anyone has technical insights on what needs to be changed, please add your findings to our GitHub issues. We have a GitHub issue summarizing most of the unicode-related issues here flarum/core2230

          Once that's fixed, some integration tests should definitely be added with example search queries in various languages to ensure this doesn't get reverted again.